March 28, 2024

ඉස්සන් කෙරෙහි අවධානය

ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව වාර්තා වේ.

ඒ සඳහා චීන රජයේ සහය ලබා ගැනීමට නියමිත බව ධීවර අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව ඉස්සන් වගාව සහ ධීවර සම්පත් දියුණු කිරීමට අවශ්‍ය ආයෝජන හා දෙරට අතර තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සිදුවන බව එම අමාත්‍යාංශ වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

Rate this item
(1 Vote)