April 25, 2024

කොරෝනා හේතුවෙන් කොල්ලුපිටියේ බැංකු ශාඛාවක් දින 14 කට වසා දමයි

සිය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ මව/පියා (a parent) කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම කාර්ය මණ්ඩල සාමාජිකයා සේවය කළ කොල්ලුපිටිය ශාඛාව දින 14 ක් පුරාවට වසා තැබීම සඳහා කටයුතු කරනු ලබන බව HNB බැංකුව පවසයි.

HNB බැංකු නිල ෆේස්බුක් පිටුවෙහි මේ බව සඳහන් කරමින් බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ශාඛාවේ සියලූම කාර්ය මණ්ඩලයට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති බවයි.

මේ අතර හැකිතාක් දුරට ඩිජිටල් බැංකු සේවාවන් භාවිත කරන ලෙසත්, කොල්ලුපිටිය ශාඛාවෙන් සිදුකර ගත යුතු අත්‍යාවශ්‍යම සේවාවන් වෙනත් බැංකු ශාඛාවකින් සිදුකර ගත හැකි බවත් HNB බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වැඩිදුරටත් දැනුම් දී සිටී.

HNB බැංකුවෙහි නිල ෆේස්බුක් පිටුවෙහි සටහන්ව තිබූ නිවේදනය පහතින් දැක්වේ.

Notice from HNB

Further to certain news reports and statements circulating on social media that the parent of an HNB staff member has tested positive for COVID-19, the bank wishes to state the following:

HNB confirms that a parent of a staff member of the Kollupitiya Branch has tested positive for COVID-19.

As a precautionary measure HNB has immediately closed the branch and has instructed the entire staff of the branch to enter into self-quarantine. Meanwhile, all operations of this particular branch have been shut down for a period of 14 days and due disinfection processes are being carried out.

In the interim customers of Kollupitiya branch can use any other HNB branch in the vicinity for their urgent banking needs. Moreover, customers are strongly encouraged to utilise HNB’s digital banking channels to conduct their transactions during this time of pandemic.

Further measures may be taken depending on how the situation evolves, and based on the recommendations of medical authorities.

We wish to assure our customers, staff and the general public that whilst providing essential services in compliance with Central Bank regulations, HNB PLC is also fully complying with all stipulated health and safety measures prescribed by the National Health Authorities at all times, and we shall continue to monitor the situation carefully.

The health and safety of our staff and our customers remains HNB’s number one priority. Given that the banking sector has been categorized as an essential service, all other operations at the bank will continue as they have done since the outbreak of the COIVD-19 pandemic.

Stringent staff guidelines have been issued and are being monitored to ensure that employees maintain strict hygiene standards, limit social interactions and travel to what is absolutely necessary. HNB will continue to monitor and protect staff and customers from the pandemic.

 

Corporate Communications Department

Rate this item
(0 votes)