April 25, 2024

ඇදිරි නීතිය මැද ගෑස් නිවසටම - ඇමතුම් අංක මෙන්න

රජය මගින් ආරක්ෂක අංශ සමග සාකච්ඡා කොට දිවයින පුරා පිහිටි ලිට්රෝ ගෑස් ලංකා සමාගම බෙදාහැරීමේ මධ්‍යස්ථාන 9000 හරහා Home Delivery කිරිමට අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරමින් පවතී.

ඒ අනුව ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් මුලින්ම බස්නාහිර පළාතේ සියළුම පාරිභෝගික සඳහා මෙම පහසුකම් සලසනු ඇත .

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව අවශ්‍ය ප්‍රමාණයට ගෑස්තොග පවතින බවත් කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම් කටයුතු දිවයින පුරා ඇති සියලුම ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයින් සහ බෙදාහැරීමේ ජාලය හරහා අවශ්‍ය තරම් ගෑස් ලබාගත හැකි බව සමාගම දන්වා සිටී.

වැඩිදුර තොරතුරු සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පාරිභෝගික අංශය වන 0112505808 සහ ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පළාත් අළවි කළමනාකරුවන් අමතන ලෙස ලිටිරෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටි.

මධ්‍යම සහ බස්නාහිර පළාත් කුමාර ජයවර්ධන 0777775658
දකුණු පලාත් නඳුන් 0763488452
උතුරු පළාත් රාජ් කුමාර් 0770495501
නැගෙනහිර පළාත සර්ජුන් 0773705631

Rate this item
(2 votes)