April 23, 2024

කුකුළු මස් මිල පහළට

කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිලක් ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ සිට නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව බොයිලර් වර්ගයේ හම සහිත කුකුල් මස් කිලෝවක් රුපියල් 430 ක් ලෙසත් සම රහිත කුකුල්මස් කිලෝවක් රුපියල් 530 ක් ලෙසත් මිල පහත දැමීමට තීරණය කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

Rate this item
(1 Vote)