April 16, 2024

ගම්මිරිස් මිල ඉහළට

December 05, 2019

ගම්මිරිස් මිල ඉහළ ගොස් තිබේ.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රුපියල් 450 ක්ව පැවති ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 800 – 850 ත් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයත් සමග මෙලෙස මිල ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

Rate this item
(0 votes)