April 19, 2024

මේ නත්තල් සමයේ දී පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පතින් වාසි රැසක්

November 27, 2019

මහජන බැංකුව මේ දෙසැම්බර් උත්සව සමයේදී පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂී වට්ටම් රැසක් පිරිනමයි. ඒ අනුව දිවයින පුරා විසිරී ඇති ප්‍රමුඛතම හෝටල් සහ නිවාඩු නිකේතන, සුපිරි වෙළද සැල්, ඔන්ලයින් අලෙවිසැල්, පොත් සාප්පු, සම් භාණ්ඩ සහ සපත්තු අලෙවිසැල් සහ සංචාරක නියෝජිතයින් දක්වා වූ නොයෙක් වෙළද ආයතන රැසකින් මේ නිවාඩු සමයේදී 65% ක් දක්වා වට්ටම් ලබා ගැනීමේ මහඟු අවස්ථාව පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට මහජන බැංකු උදාකර ඇත .

පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට Aurelia, W, Puma, Arrow, Clanks, DSI Premier, US Polo, Hameedia, Fashion Bug, Piyarathne Tex, Arista, Prasad Tex, New Manel, Beverly Street, Prasad Fashion Square, Sarathchandra, Saree Mandir, Signature, Samanmal, Hi Life, Sunimal’s, Super Fashion, Spring & Summer, Supul, Velona, Super Kids, House of Fashions, XIMI Vogue, Chamathkara, CIB Shopping Centre, Akira, Handloom Gallery, KIDS Ware House, The Outlet Store, Haamaa, Inter Fashion, Cool Planet, Exibit, Nirmani Dress point, Hemantha Textiles, Opal Fashion, Double XL, Dilan, Wijaya Saree Mandir ආදී රෙදිපිළි සැල් වලින් හිතේ හැටියට විලාසිතා තෝරා ගනිමින් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් පහසුවෙන් ගෙවීම් කර වට්ටම් ලබාගැනීමේ අවස්ථාවද උදාකරගත හැක. එමෙන්ම Bata සහ DSI සපත්තු සහ සම් භාණ්ඩ මිලදී ගැනීමකදී ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂී වට්ටම් ලබාගත හැක.

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට උනන්දුවක් දක්වන පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් හිමි තරුණ ඔබට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ e-commerce අලෙවිසැල් වන BuyAbans.com, daraz, Wasi.lk සහ DSI Foot cand වලින් සුපිරි වට්ටම් සමගින් භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව මහජන බැංකුව විසින් උදාකර දී ඇත.

ලොව පුරා සැරි සැරීමට කැමති පීපල්ස් ක්‍රෙඩිට් පත් හිමියන්ට Findmyfare.com, Crazy Jets ඔස්සේ විශේෂ වට්ටම් සහිතව විදෙස් සංචාර වල නියැලීමේ අවස්ථාව සලසා ඇත.

මේ නිවාඩු සමයේදී නිදහස් නිස්කලංක නිවාඩුවක් ගත කිරීමට අපේක්ෂා කරන පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් හිමි ඔබට පහත දැක්වෙන හෝටල් සහ නිවාඩු නිකේතන වලින් අති විශාල වට්ටම් ගැනීමේ අවස්ථාව උදා වේ. Pigeon Island Beach Resort, The Beach Cabans, citrus waskaduwa, Go Out Doors, Lake side Cottage, Fair Sunset Galle, Fairway Colombo Hotel, Club Koggala Village, The Long Beach, Amaya Beach, The Oliphant, Amaya Hills – Kandy, Amaya Bungalow, Amaya Lake, Amaya Signature, Joe Resot Unawatuna, Era Beach Thalpe, Joe’s Bungalow Yala, Joe’s Resort Bentota, Apa Vila Thaple, Coco Royal Beach Resort, Kassapa Lions Rock(Sigiriya), Kingfisher Lodge, Lavenro Hotel & Resort, Lady Hill, Anilana, Koggala Beach, Royal Hills, Fresco water Villa, Senani Hotel, Tea Bush Ramoda, liyya Water villas, Oak Ray Serene Garden, Oak Ray Heritage, Oak Ray Elephant Lake, Oak Ray Regency(Kandy), Oak Ray Heritage, Oak Ray Elephant Lake, Oak Ray Regency, Oak Ray wild yala, Oak Ray City Hotel, Oak Ray Ella, Pelwehera Village, Oak Ray Summer hill, Amesbury Cottage, Tropical Life Resort & Spa, Malu Malu Resorts, RHO Sigirya Lake, Mountbatten, citrus, Scottish Planter, Kithala Resort, Wild Glamping Knuckles, Aliya Resort & Spa.

මහජනතාවගේ බැංකුව මහජන බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් සහ ජීවන රටාව උසස් කිරීමට සැමදා උත්සාහ දරන, ඒ වෙනුවෙන් ක්‍රියාකරන මූල්‍ය ආයතනයකි. ඒ අනුව සුවිශේෂී සුවිශේෂ ප්‍රතිලාභ රැසක් මහජන බැංකුව සිය ගනුදෙනුකරුවන්ට හඳුන්වා දෙයි. මේ යටතේ පීපල්ස් ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන්ට තෝරාගත් වෙළඳ සැල් වලින් භාණ්ඩ සහ සේවාවන් මිල දී ගෙන පොලි රහිතව මාස 36ක සැලසුමක් යටතේ මුදල් ආපසු ගෙවීම් කළ හැකිය. මෙසේ Abans, Damro, Lionco, Wasi.lk, Bigdeals.lk, Buyabans.lk, Dinapala, People’s Travel, Findmyfare.com, Crazy Jets, Hameedia, Vision Care, Camera.lk, Singer, Morich, Classictravel, W A De Silva & Co, World of outdoor යන වෙළඳ ආයතන තුලින් භාණ්ඩ මිලදී ගෙන පසුම්බියට බරක් නැතුව මාස 36ක සැලසුමක් යටතේ සිය ගෙවීම් කරගෙන යාමේ අවස්ථාව උදාවී තිබේ.

මෙම උත්සවය සමය සතුටින් මෙන් ම හිතවතුන්ට සංග්‍රහ සඳහා ආරාධනා කරමින් සිය නිවෙස්වල සිට සතුට සමරන්නට ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට දැන් Arpico, keells සහ Cargills ආදි සුපිරි වෙළද සැල් වලින් අතට හිතට දැනෙන වෙනසක් ඇති සුපිරි වට්ටම් රැසක් අපි වීමේ අවස්ථාව හිමි කර ගත හැක.

මහජන බැංකුවේ පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ලැබෙන තවත් ප්‍රතිලාභ රැසකි. අවම පොලී අනුපාතිකයක් හා ගාස්තු ව්‍යුහය පිරිනමන පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පතේ ගෙවීම් දිවයින පුරා ඇති 737 පමණ වන ශාක ජාලයෙන් ස්වයං බැංකුකරණය ඒකකයන්ගෙන් සිදුකළ හැකි අතර People’s Wave ඇප් එකෙන් සහ Online බෑන්කින් ඔස්සේ එසැනින් ගෙවිය හැක. මීට අමතරව මෙම කාලසීමාව තුළදී පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් කරන ගනුදෙනුකරුවන්ගෙන් ඇතුල්වීමේ ගාස්තුවක් සහ වාර්ෂික සම්බන්ධතා ගාස්තුවක් අය නොකෙරේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර සදහා මහජන බැංකුවේ තාක්ෂණික දුරකථන අංකය 1961 ඇමැතීමෙන් ද ලබා ගත හැක.

Rate this item
(0 votes)