April 19, 2024

අමල් කබ්රාල්ට තවත් තනතුරක්

2014 වසරේ අ‍ප්‍රේල් 01 වැනි දා හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අමල් කබ්රාල් විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත් කර තිබේ.

හැටන් නැෂනල් බැංකුවේ සිටින අධ්‍යක්ෂවරු 10 දෙනා ද විධායක නොවන අධ්‍යක්ෂකවරු වේ.

දශක 03 ක පමණ ව්‍යාපාරික අත්දැකීම්වලින් යුත් අමල් කබ්රාල් යුනිලීවර් සමාගමේ හිටපු සභාපති වේ.

කළමනාකරණ අලෙවි සහ වෙළෙඳ වශයෙන් අවුරුදු 30 ක පමණ අත්දැකීම් ප්‍රමාණයක් ඔහුට ඇත.

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 March 2014 09:35