April 25, 2019

Ministry of Crab ආසියාවේ හොඳම 50 අතරට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර මෙන්ම සූපවේදී  දර්ශන් මුනිදාස හිමිකාරිත්වය දරණ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට පැමිණ තිබේ.

මැකාවු ඊයේ පැවැති සම්මාන උළෙලේදි මෙම අවහන්හල ලංකාවේ අංක එකටත් ආසියාවේ 35 වැනි තැනටත් පත්විය.

කොළඹ ලන්දේසි රෝහල් පරිශ්‍රයේ  ආරම්භ කළ මෙම අවන්හලේ ශාඛා මේ වන විට චීනය, පිලිපීනය හා ඉන්දියාවේ ස්ථාපිත කර තිබේ.

2017 වසරේදී එය ආසියාවේ 29 වනි ස්ථානයට පත්විය.

Rate this item
(0 votes)