March 29, 2024

ඩීඑෆ්සීසී වර්ධන බැංකුවේ ශාඛාවක් නිකවැරටියට 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක්වන ඩීඑෆ්සීසී වර්ධන බැංකුව සිය නව ශාඛාව නිකවැරටිය නගරයේ දී විවෘත කරයි.

පුත්තලම පාරේ, අංක 78 දරන ස්ථානයේ එම නව ශාඛාව විවෘත කර තිබේ.

ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම්, ජ්‍යෙෂ්ඨ ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථාවර තැන්පතු, පෞද්ගලික් ණය, නිවාස ණය, අධ්‍යාපන ණය ආදි ණය සහ වෙස්ටර් යූනියන් මගින් මුදල් පැවරීම ඇතුළු සියළු පුද්ගලික සහ ව්‍යාපාරික බැංකුකරණ සේවා ඉන් සැපයේ.

Rate this item
(0 votes)