April 25, 2024

බොරැල්ලට යමහා ප්‍රදර්ශනාගාරයක්

යමහා ප්‍රදර්ශනාගාරයක් පසුගිය දා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් බොරැල්ල නගරයේ දී විවෘත කර ඇත.

ඇසෝසියේටඩ් මෝටර් වේස් සමාගම සහ යමහා කම්පනි ඒකාබද්ධතාවය 1981 වසරේ සිට දශක 03 කටත් වඩා වැඩි කාලයක් ජනතා ප්‍රසාය දිනාගෙන තිබේ.

100% ක් ජපන් තාක්ෂණයෙන් යුත් යමහා අමතර කොටස් අලෙවි නියෝජිතයන්ගේ අව්‍යාජ අමතර කොටස් ගැනීමේ හැකියාවත් අලෙවියෙන් පසු සේවාවත් හේතුවෙන් යමහා නිෂ්පාදන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ පළමු තේරීම බවට පත් ව තිබේ.

Rate this item
(0 votes)