March 29, 2024

සංගා සහ මහේලගේ අවන්හලේ ශාඛාවක් ඉන්දියාවට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන විසින් ආරම්භ කර ඇති මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අවහන් ජාලයේ ශාඛාවක් ඉන්දියාවේ විවෘත කිරිමට ඔවුන් සැලසුම් කර තිබේ.

ඉන්දියාවේ මුම්බායි නුවරදී මෙම අවන්හල විවෘත කිරීමට නියමිතය. මීට පෙර ඔවුන් චීනයේ ෂැංහායි නුවරත්, පිලිපීනයේ මැනිලා නුවරත් ශාඛා විවෘත කරනු ලැබීය.

පෙබරවාරි මාසයේදී මෙම නව ශාඛාව විවෘත කිරීමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 January 2019 15:17