April 20, 2024

රාජ්‍ය වෙබ් අඩවි යාවත්කාලීනය ඒ ආයතන සතුයි - ICTA

December 31, 2018

රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවි නිසි පරිදි යාවත්කාලීන කර  පවත්වාගෙන යෑම එම ආයතන සතු වගකීමක් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.

රොහාන් සමරජීව මහතා මෙම අදහස් පළ කළේ ඇතැම් රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවි වල ඉතා යල් පැනගිය තොරතුරු අඩංගු වී ඇත්තේ මන්දැයි කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිනි.

Rate this item
(1 Vote)