April 20, 2024

රුපියල තවත් පහළට

November 21, 2018

මෙරට ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (21) රුපියල් 179 සීමාව ඉක්මවා ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකවලට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 179.04ක් ලෙසත් ගැනුම් මිල 175.11ක් ලෙසත් දැක්විණි. 

Rate this item
(0 votes)