April 17, 2024

කොටස් වෙළඳපොළට Twitter එයි  

කොළඹ කොටස් වෙළඳපොළ තොරතුරු කඩිනමින් ලබා දීම හා ආයෝජකයින්ගේ පහසුව වෙනුවෙන් කොළඹ කොටස් වෙළඳපොළ විසින් නව Twitter සේවාවක් ආරම්භ කර තිබේ.

 

ඒ අනුව https://twitter.com/CSE_Media යන සම්බන්ධතාවය හරහා එම සේවාව හා සම්බන්ධ විය හැකි අතර නව Twitter සේවාව දැනට ක්‍රියාත්මක වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි.

ඉදිරියේදී තවත් සමාජ ජාලයන් හරහා සිය ආයෝජකයින් දැනුම්වත් කිරීමට තමන් කටයුතු කරමින් සිටින බව කොළඹ කොටස් වෙළඳපොළ පවසයි.

 

Rate this item
(0 votes)