March 29, 2024

ඩොලරය රු. 174 ඉක්මවයි

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පවතින ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී වාර්තා ගත ලෙස පහළ ගියේය. ඒ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල 174.12ක් ලෙස සටහන් වීමත් සමගිනි.

එය ඩොලරයක් වෙනුවෙක් ශ්‍රී ලංකාවට ඉතිහාසයේ ගෙවීමට සිදුවූ ඉහළම අගයයි. ඊයේ දිනයේදී රුපියල් 173 ඉක්මවා ගියේය. මේ අතර ඩොලරයක ගැණුම් මිල 170.23ක් ලෙස දැක්වුණ අතර එයද ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගයයි.

Rate this item
(0 votes)