March 28, 2024

ලංකාවේ ප්‍රථමවරට ඩිජිටල් බැංකුකරණය පාසැල් ‌වෙත

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පාසලකට ඩිජිටල් බැංකුකරණයේ අත්දැකීම ලබා දෙමින් ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉදි කෙරුණු ඩිජිටල් මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය විවෘත කිරිම අද ලෝක ළමා දිනයට සමගාමිව සිදු කෙරිණි.

මෙහි විශේෂත්වය වන්නේ ලංකාවේ ප්‍රථම වතාවට පාසලකට මෙම අත්දැකීම ලබා දීමයි.

ආනන්ද විද්‍යාලයේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, ප්‍රාථමික අංශයේ  විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙන්ම මහජන බැංකුවේ ජේෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම උත්සව අවස්ථාවට එක්විය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)