April 18, 2024

ඩොලරය රු. 168 ඉක්මවයි

September 20, 2018

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිලෙහි උපරිමය අද (20) වාර්තා විය. ඒ අනුව මහ බැංකුව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 168.63ක් ලෙස සටහන් විය. ඇමෙරිකානු ඩොලරය ශක්තිමත්වීම හේතුවෙන් රුපියල මෙසේ දිනෙන් දින අවප්‍රමාණයට ලක්වෙමින් තිබේ. ලෝකයේ රටවල් රාශියකටම මෙම ගැටලුවට මුහුණ දීමට සිදුව ඇත.

Rate this item
(0 votes)