March 29, 2024

ඩොලරය රුපියල් 165ට යයි

September 18, 2018

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව වාර්තා ගත ලෙස ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙමින් තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 165.14ක් ලෙස දැක්වුණ අතර එය ඉතිහාසයේ ඩොලරයක් සඳහා වාර්තා වූ ඉහළම අගය වෙයි.

ලෝකය පුරාම ඇමෙරිකානු ඩොලරය මේ වන විට ශක්තිමත් වී තිබේ. ඒ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙනි.

මේ අතර ඩොලරයක ගැණුම් මිල අද සටහන් වූයේ රුපියල් 161.81ක් ලෙසිනි.

Rate this item
(0 votes)