March 29, 2024

ජපන් - ලංකා විද්‍යුත් ත්‍රිරෝද රථයක්

ජපානය හා ශ්‍රී ලංකාව එක්ව විද්‍යුත් ත්‍රිරෝද රථයක් නිපදවීමට කටයුතු කර තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මෙහි පළමු කාණ්ඩය 2020 වසර මැදදී සූදානම් බවයි. සමුරායි ලෙස මෙම ත්‍රිරොද රථය නම්කර ඇත.

Rate this item
(0 votes)