April 20, 2024

මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූණු වගාවේ අඩුවක්

මෙවර යල කන්නයේදී මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූණු වගාව අඩුවීමේ අවදානමක් පවතින බව ගොවීන් පවසති.

ඒ, ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙනි.

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, පල්ලේපොළ, නාඋල, ලග්ගල සහ විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල මේ වනවිට අක්කර 3,000ක ලොකු ලූණු වගා කර තිබේ.

Rate this item
(0 votes)