March 29, 2024

හච් - එටිසලාට් එක්වෙයි! බහුතර අයිතිය හච් සමාගමට

Hutchison Telecommunications Lanka (Private) Limited (“Hutch Lanka”) සහ Etisalat Lanka (Private) Limited සමාගම් ද්විත්වයෙහි කටයුතු ඒකාබද්ධ කිරීමට අදාළ සමාගම් දෙකේ මව් සමාගම් තීරණය කර තිබේ.

CK Hutchison Group (“CKHH Group”) සහ Emirates Telecommunications Group Company PJSC (“Etisalat Group”) සමාගම්වල ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නිවේදන මෙහෙයුම් ඒකාබද්ධ කිරීම සඳහා ස්ථිර ගිවිසුමකට එළඹ ඇති බව මේ සමබන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.

මෙම ව්‍යාපාර සංයුක්ත කිරීම හරහා ශ්‍රී ලංකා පාරිභෝගිකයින්ට වඩා උසස් සේවාවක් ලබා දීමට අදහස් කරනු ලබන බව CKHH Group පවසයි.

අදාළ ඒකාබද්ධ කිරීමෙන් පසු ස්ථාපිත කෙරෙන නව සමාගමේ බහුතර කොටස් අයිතිය හා පාලක කොටස් අයිතිය CK Hutchison Group සතු වනු ඇත.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

Image may contain: text

Rate this item
(0 votes)