April 25, 2024

ලෝක බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 100ක ණය මුදලක්

ලෝක බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබේ.

ඒ මෙරට අධ්‍යාපන ක්‍රමය නවීකරණය සඳහාය.

එම වැඩපිළිවෙළ යටතේ ආර්ථික සංවර්ධනයට ගැලපෙන ලෙස ඉංග්‍රීසි සහ ගණිත විෂයන් නවීකරණය කෙරෙනු ඇති.

Rate this item
(0 votes)