April 24, 2024

මොබිටෙල් වෙතින් නව පැකේජයක් 

ජාතික දුරකතන ජාලයක්වන මොබිටෙල් ආයතනය නව පැකේජයක් හඳුන්වාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

මාසික අන්තර්ජාල පෙර ගෙවුම් පැකේජයක් ලෙස එය හඳුන්වාදීමට නියමිතයි.

පාරිභෝගිකයිගේ අතැති මුදලට සරිලන පරිදි භාගත කිරීම් සිදු කර ගැනීමට එමගින් අවස්ථාව උදා වේ.

ත්‍රීජී සහ ෆෝජී ජාල ද්විත්වය ඔසසේ එම හැකියාව අත්විඳීමට හැකි බව වාර්තා වේ.

Rate this item
(0 votes)