April 19, 2024

CIFL තැන්පත්කරුවන්ට මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා පහසුකම් යෝජනා ක්‍රමයේ විධිවිධානයන්ට යටත්ව තැන්පතු රක්ෂණයක් සහිත තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සලකා බැලීම පිණිස සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී ආයතනයේ මුදල් තැන්පත් කරන ලද පුද්ගලයන් හෝ ආයතන සහ එම ආයතනයෙන් ණය ලබාගත් පුද්ගලයන් හෝ ආයතනවල තොරතුරු රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසිද්ධ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.

Rate this item
(0 votes)