April 20, 2024

2016 දී ඒකපුද්ගල ණය සීමාව ඉහළට

February 27, 2018

2016 වසර අවසන් වන විට මෙරට ඒකපුද්ගල ණය සීමාව රුපියල් හාරලක්ෂ 17,913 දක්වා ඉහළ ගොස් ඇත.

විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති මහජන ණය කළමනාකරණ වාර්තාවට අනුව වසර 2015 හා සැසදීමේදී එය රුපියල් 44,451ක වැඩිවීමකි.

2005 වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය බර පැවතියේ රුපියල් එක් ලක්ෂ 8908ක් ලෙසය.

Rate this item
(0 votes)