April 20, 2024

එයාර් බෑග් නැති වාහන ගෙන්වීම තහනම් - ජනවාරි 1 සිට ක්‍රියාත්මක නීතිය මෙන්න

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මෝටර් රථ වාහන සම්බන්ධයෙන් තවත් නියාමනයක් 2018 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ බව 2018 අයවැය කතාවේ තාක්ෂණික සටහන් යටතේ විස්තර කර ඇත.

පහත දැක්වෙන්නේ අදාළ අයවැය යෝජනාවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 January 2018 10:31