April 25, 2024

“මේකර් ස්ටුඩියෝ“ ඩිස්නි මිල දී ගනී 

යූටියුබ්හි ඇති විශාලත ම ජාලවලින් එකක්වන “මේකර් ස්ටුඩියෝ“ නමැති ඩොලර් මිලියන 500 කට මිල දී ගැනීමට ඩිස්නි සමාගම ගිවිසුමක් අතසන් කරයි.

ප්‍රධාන වීඩියෝ පට බෙදා හරිනන් ලෙස ප්‍රසිද්ධියට පත්වීමේ අරමුණින් ඩිස්නි සමාගම එම ගිවිසුම අත්සන් කර තිබේ.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් එහි මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 950 දක්වා වැඩිවනු ඇතැයි එම ඩිස්නි සමාගම අපේක්ෂා කරයි.

Rate this item
(0 votes)