April 25, 2024

නොවැම්බර් මාසයේ උද්ධමනය පහළ යයි

December 24, 2017

2017 ඔක්තෝම්බර් මාසයේ පැවති 8.8%ක් වූ ලක්ෂ්‍යමය උද්ධමනයට සාපේක්ෂව , 2017 නොවැම්බර් මාසයේ උද්ධමනය 8.4%කින් පහළ ගොස් තිබේ.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි විචලනය මඟින් මනිනු ලබන නොවැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි සැපයුම් අංශයෙහි අහිතකර ප්‍රවණතා හේතුවෙන් ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම හේතු වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 December 2017 13:41