April 19, 2024

රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීමේ ව්‍යාපෘතියක්

December 10, 2017

සූර්ය බල සංග්‍රාම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව රජයේ රෝහල් 63ක, රජයේ පාසල් 13ක සහ එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක මෙම වැඩසටහන පළමුව ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Rate this item
(0 votes)