March 28, 2024

උද්ධමනය ඉහළට

December 03, 2017

ගතවූ නොවැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 7.6ක් ලෙස සටහන් වී ඇති අතර පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් සියයට 1.2 කින් ඉහළ ගොස් ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය ද 120.8 සිට 122.2 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළහ.

නැවුම් ආහාර, බලශක්ති, ප්‍රවාහන, සහල් සහ පොල් හැරුණු කොට නොවැම්බර් මාසයේ මූලික වාර්ෂික උද්ධමනය ඉහළ ගොස් ඇත්තේ සියයට 05.2කින්ය.

Rate this item
(0 votes)