April 25, 2024

එළවළු මිල තවත් ඉහළ යන ලකුණු

December 01, 2017

වෙළඳපොලේ පවතින එළවලු මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය පවසයි.

දැනට උඩරට එළවලු කිලෝවක මිල රුපියල් 300ට අසන්න වී ඇති අතර වැසි සහිත කාලගුණය හේතුවෙන් එය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

 

Rate this item
(0 votes)