March 28, 2024

වෙළෙඳ හිඟය පුළුල් වෙයි

November 28, 2017

පෙර වසරේ අනුරූප කාලපරිච්‍ඡේදයට සාපේක්ෂව 2017 සැප්තැම්බර් මාසයේ දී වෙළෙඳ හිගය පුළුල් වූ අතර, 2017 පළමු මාස නවය තුළ දී ද වෙළෙඳ හිගය පුළුල් විය.

රට තුළ පැවතිනියං තත්ත්වය හේතුවෙන් අතිරේක ආනයන වියදමක් දැරීමට සිදුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Rate this item
(0 votes)