April 20, 2024

ජාත්‍යන්තර නගර ජාලා සංවර්ධන සමුළුව කොළඹදී

November 07, 2017

ආසියා පැසිපික් කලාපයේ රටවල් 22ක ප්‍රධාන නගර 138ක් නියෝජනය කරමින් විදේශීය නගරාධිපතිවරුන් සහභාගී වන ‘ජාත්‍යන්තර නගර ජාලා සංවර්ධන සමුළුව’ (Citynet Congress) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී ඊයේ (06) ආරම්භ කෙරිණ.

විශ්වයම එකම නගරයක් යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙන අතර සමුළුවේ සභාපතිත්වය දරන්නේ සෝල් අගනුවර නගරාධිපති පාක් වොන් සුන් මහතා විසිනි.

කොළඹ මහ නගර සභාව සත්කාරක ආයතනය ලෙස මෙහි සංවිධාන කටයුතු සිදු කෙරේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 November 2017 15:19