March 29, 2024

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 75ක අතිරේක අරමුදලක්

November 04, 2017

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නඟා සිටුවීම සඳහා ණය පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 75ක අතිරේක අරමුදලක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි විය.

මෙම ව්‍යාපෘතිය සඳහා දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100ක ණය පහසුකම් සලසා දී තිබේ.

Rate this item
(0 votes)