April 20, 2024

කොටස් වෙළඳපොළේ ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදී ඉහළ යාමක් දක්නට ලැබුණි.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 23.26කින් ඉහළ ගොස් ඒකක 6494.22ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ට් දර්ශකය ඒකක 43.21කින් ඉහළ ගොස් ඒකක 3752.87ක් ලෙස සටහන් විය.

දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.3කි.

Rate this item
(0 votes)