ගෝලීය වශයෙන් පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවය හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් මිල ස්ථාවර වීමක් දැකිය හැකි විය.
රන් අවුන්සයක මිල මේ වන විට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1330ක් ලෙසයි.
අගෝස්තු මාසය තුළ රන් මිල කැපී පෙනෙන ලෙස වර්ධනය වූයේ ද උතුරු කොරියානු න්‍යෂ්ටික අර්බුධය ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙනි.