April 23, 2024

උතුරු පළාතේ කාර්මික නිලධාරීන් 25කට පත්වීම්

උතුරු පළාතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඉල්ලුම්පත්‍ර කැදවා සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තෝරා ගත් කාර්මික නිලධාරීන් 25කුගේ පත්වීම් ලිපි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් පතිනාදන් මහතා වෙත භාර දෙන ලදී.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 August 2017 17:56