April 19, 2024

මව්කිරි දීමේ සතිය ඇරඹෙයි

ජාතික මව්කිරි දීමේ සතිය කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් ප්‍රින්ස් ශාලාවේදී ඊයේ (30) ආරම්භ කෙරිණි.

කොළඹින් බැහැරව මෙවැනි ජාතික උත්සවයක් පැවැත් වූ පළමු වතාව මෙයයි.

 

 

Rate this item
(0 votes)