March 29, 2024

රුසියානු බැංකුවල වීසා කාර්ඩ් අවහිරයි 

අමෙරිකානු සම්බාධකවල ප්‍රථිපලයක් ලෙස ඇතැම් රුසියානු බැංකුවල වීසා සහ මාස්ටර් කාර්ඩ්පත් අවහිර කර ඇතැයි වාර්තා වේ.

වීසා සහ මාස්ටර් කාර්ඩ් අමෙරිකාව මුල් කරගෙන පිහිටි ආයතනවන අතර ඒ හේතුවෙන් ඒවා තහනම් කර ඇත.

අවවාදයකින් තොර ව එම එම සේවා නතර කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බව එම බැංකු පෙන්වා දේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 March 2014 15:32