April 20, 2024

BOI නව සභාපති දුමින්ද රත්නායක

ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් දුමින්ද රත්නායක මහතා පත් කර ඇති බව සඳහන් වේ.

පසුගිය සතියේ දී ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉවත් වීමෙන් පසු මෙම නව පත්වීම සිදු කර ඇත.

දුමින්ද මහතා පෙර සිටි ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස  මංගල යාපා, අජිත් ගුණවර්ධන යන මහත්වරුන් පත් කර ඇත.

Rate this item
(0 votes)