March 29, 2024

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගණුදෙනු අත්හිටුවයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගණුදෙනු ඊයේ පස්වරු 4.30 සිට මාස 6කත අත්හිට වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව ඊයේ (6) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් ඊයේ පස්වරු 4.30 සිට බල පැවැත්වෙන පරිදි මාස හයක කාලසීමාවක් සඳහා අත්හිටු වීමට තීරණය කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 07 July 2017 11:29