March 29, 2024

"Best Digital Integrated Campaign" සම්මානය ලිට්රෝ ගෑස් සමාගමට (PHOTOS)

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සංවිධානය කළ  “SLT Zero One” සම්මාන ඩිජිටල් විශිෂ්ඨතා සම්මාන උළෙලේදී  “ගරු අම්මාවරුනේ” ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් ලිට්රෝ ගෑස් ආයතනයට “Best Digital Integrated Campaign”  සම්මානය හිමි විය.

එම සම්මාන උළෙල පසුගිය 22 වනදාකොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.

“ගරු අම්මාවරුනේ” ප්‍රවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීමට එක් වූ පාරිභෝගික ජනතාවට එම ආයතනය ස්තූතිවන්ත වන බව සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 June 2017 15:37