April 24, 2024

වකුගඩු රෝගීන්ට දෙන මාසික දීමනාව ඉහළට

වකුගඩු රෝගීන් සඳහා රජයෙන් ලබාදෙන මාසික දීමනාව ඉහළ නැංවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කටයුතු කර තිබේ.

ඒ අනුව රුපියල් 3,000 ක් වූ මාසික දීමනාව ඉදිරියේදී රුපියල් 5,000 ක් ලෙස ඉහළ නැංවීමට නියමිතය.

වකුගඩු රෝගයෙන් පෙළෙන අඩු ආදායම්ලාභි පවුල්වල පුද්ගලයින් 20,000 කට පමණ මේ වන විට රජය මගින් මෙම දීමනාව ලබා දෙනු ලැබේ

Rate this item
(0 votes)