April 20, 2024

නව මුදල් ඇමැති වැඩ අරඹයි

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් වූ මංගල සමරවීර මහතා පසුගිය 25 වනදා මුදල් අමාත්‍යංශයට පැමිණ සිය රාජකාරි ආරම්භ කළේය.

අමාත්‍ය මංගල සමරවීර මහතා තම අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීම නිමිත්තෙන් එහි කිසිඳු උත්සවයක් නොපැවැත්විණි. 

මෙම අවස්ථාවට මුදල් අමාත්‍යංශයේ ලේකම් ඩී.එච්.එස්. සමරතුංග මහතා සහභාගි විය.

Rate this item
(0 votes)