April 25, 2024

ලංකාවේ බදු ආදායම..

පසුගිය මාස 4 තුළ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3 යි දශම 5 ක අගයක් ගෙන ඇති බව ශ‍්‍රී ලංක මහ බැංකුව පෙන්වා දෙයි.

එය වසර අවසාන වනවිට සියයට 5යි දශම 2 ක් වනු ඇති බව මහ බැංකුවේ අපේක්ෂාවයි. බිලියන 310 යි දශම 5 ක බද ආදායමක් පසුගිය මාස 4 තුළ උපයා ගැනීමට හැකිවී ඇති අතර බදු නොවන ආදායම ලෙස උපයා ඇති මුදල රුපියල් බිලියන 34 යි දශම 4 ක්. එය සියයට 48 ක වැඩිවීමක් බවයි මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)