March 29, 2024

තැඹිලි අපනයන ආදායම රුපියල් ලක්ෂ 7.

තැඹිලි ගෙඩි අපනයනය තුළින් රුපියල් ලක්ෂ 7 ක ආදායමක් උපයා ගත් බව පොල් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ගතවූ මාස කිහිපයේ සිට මේ දක්වා කාලය තුළ තැඹිලි ගෙඩි ලක්ෂ 4 ක් අපනයනය කර ඇති බව ඒ අනුව සඳහන් වෙයි.

පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පවසනන්නේ ඉදිරියේදී මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමේ හැකියාවක් පවතින බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 July 2014 09:20