April 24, 2024

බදු ගෙවන්නන්ට ආදායම් කොමසාරිස්ගෙන් නිවේදනයක්

මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව නැවත දැනුම් දෙනතුරු වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු අයකිරීම තවදුරටත් සිදුකරනු ලබන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක මහත්මිය සඳහන් කර සිටී.

2017 අයවැය යෝජනා අනුව සංශෝධනය කරන ලද බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් කොමරිසාරි ජනරාල්වරිය මෙසේ දක්වා ඇත.

එම නිවේදනය පහතින්,

Rate this item
(0 votes)