April 24, 2024

ආර්ථික වර්ධනය පහලට

පසුගිය වසරේ (2016) ආර්ථික වර්ධනය සියයට 4.4 ක්‌ දක්‌වා අඩුවී ඇති බව වාර්තා වේ. 

2015 වසරේ ආර්ථික වර්ධනය සියයට 4.8 ක්‌ විය.

සියයට 4.4 ක මෙම ආර්ථික වර්ධනය සඳහා කර්මාන්ත අංශය සියයට 6.7 කින් සහ සේවා අංශය සියයට 4.2 කින් දායක වී ඇති අතර කෘෂිකර්ම අංශය සියයට 4.2 කින් පසුබෑමට ලක්‌වී තිබේ.

මේ අතර මේ වසරේ (2017) ආර්ථිකය සියයට 5 ත් 5.5 ත් අතර අගයකින් වර්ධනය වනු ඇතැයි මහ බැංකුව විසින් පුරෝකථනය කර ඇත.

Rate this item
(0 votes)