April 19, 2024

ඇපල් පරදවමින් එන අලුත්ම සුපිරි Samsung ජංගම දුරකතන දෙක මෙන්න

ලබන අප්‍රේල් 28දා සැම්සුන්ග් සමාගම විසින් නිර්මාණය කළ තවත් නවතම ජංගම දුරකතන 02ක් නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව සැම්සුන්ග් galaxy s8 හා s 8 plus ලෙස එම නවතම දුරකතන දෙක නම් කර තිබේ. මීට පෙර නිකුත් කළ දුරකථන වලට අමතරව සුවිශේෂි පහසුකම් රාශියකින් මෙම දුරකථන සමන්විතයි.

පසුපස කැමරාව මෙගා පිස්කල් 12කින් යුක්ත වන අතර ඉදිරිපස කැමරාව මෙගා පිස්කල් 8ක් වේ. ජලයට හා දූවිල්ලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කර තිබෙන මෙම දුරකථන එච්.ඩී. තාක්ෂණයෙන් වීඩියෝ කිරීමේ හැකියාවද පවතී.

galaxy s8 දුරකතනයේ තිරය අඟල් 5.8ක් වන අතර s 8 plus හි තිරය අඟල් 6.2කි.

අභ්‍යන්තර මතක ධාරිතාව ගෙගා බයිට් 64ක් වන අතර එයට ගෙගා බයිට් 256ක් දක්වා වර්ධනය කර ගැනීමටත් හැකිවීම මෙහි තවත් එක් විශේෂත්වයකි.

vpavic_220317_1557_0229-0

vpavic_220317_1557_0264-0

akrales_170327_1549_a_0187-0

Rate this item
(0 votes)