March 28, 2024

TKS සමූහය ඒෂියන් ෆිනෑන්ස් සමග එක් වෙයි.

මෙටර මූල්‍ය ක්ෂේත්‍රයේ සමාගම් දෙකක් වන ඒෂියන් ෆිනෑන්ස් සහ TKS ෆිනෑන්ස් සමාගම ඒකාබද්ධ වෙමින් (TKSF) නව ව්‍යාපාරික ගිවිසුමකට එළඹ තිබේ.

ඒ අනුව සමාගම් දෙකෙහිම පාරිභෝගිකයන් වෙනුවෙන් සිය සේවා තව දුරටත් පුළුල් කරමින් සැපයීමට සූදානම් බව TKSF හි අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කරයි.  ඒ අනුව ග්‍රාමීය මුලය සේවා පහසුකම් ද ඉලක්ක කර ගනිමින් නව සේවා පහසුකම් සැපයෙනු ඇති.

TKSF හි වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී ලෙස රසික කළුආරච්චි මහතා කටයුතු කරන අතර නව අධ්‍යක්ෂ මණ්ඩලයක්ද කටයුතුකරනු ඇති.

Rate this item
(0 votes)